Der Spitzenkandidat der SGP, Christoph Vandreier, spricht mit David North über das Debakel in Afghanistan und was es für den Kampf gegen Militarismus bedeutet. North ist Chefredakteur der World Socialist Web Site und Autor zahlreicher Bücher, darunter das Buch '30 Jahre Krieg', das die Kriege des US-Imperialismus analysiert und die Perspektive einer internationalen Bewegung der Arbeiter gegen Krieg entwickelt.
ප්‍රමූඛ පෙලේ ජවිපෙ වෘත්තීය සමිති නායකයකු වන රන්ජන් ජයලාල් කඩුවෙල නගරාධිපති තනතුරෙන් පිදුම් ලබයි
ජයලාල් මෙන් ම ඔහුගේ ජවිපෙ වෘත්තීය සමිති නායක සගයන් වන, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ වෙලඳ ඇමති ලෙසද, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ආන්ඩුවේ නියෝජ්‍ය කම්කරු ඇමති ලෙස ද ජාතික සහ ජාත්‍යන්තර ප්රාග්ධනයේ ඍජු ඒජන්තයින් බවට පත්වී ඇත.
ඇමරිකා එක්සත් ජනපදයේ ආඥාදායකත්වයට එරෙහි මහජන විරෝධතා සහ ට්‍රම්ප්ගේ කුමන්ත්රනයට එරෙහි සටනේ ඉදිරි මාවත
ට්‍රම්ප් පරිපාලනයේ දක්ෂිනාංශික ප්‍රතිපත්ති සහ ඒකාධිපති ක්‍රමවේදයන්ට එරෙහි ව මිලියන ගනනක් විරෝධතා දැක් වූ අතර, එක්සත් ජනපද ජනාධිපතිවරයා ඇමරිකානු ජනතාවට එරෙහි ව බලය පෙන්වීම සඳහා එක්සත් ජනපද අගනුවරට යුද ටැංකි සහ දහස් ගනනක් හමුදා භටයන් ගෙන ආවේ ය.
ට්‍රම්ප්ගේ ආඥාදායකත්වයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගන්වනු!
කම්කරුවෝ සහ තරුනයෝ තම ජීවමාන මතකයේ පෙර නොවූ විරූ අර්බුදයකට මුහුන දෙමින් සිටිති, එය සිවිල් යුද්ධයට පමනක් සැසඳිය හැකිය. එදා එය වහල්භාවයට එරෙහි ජීවිතයත් මරනයත් අතර අරගලයක් විය; අද එය ධනවාදයට එරෙහි ජීවිතයත් මරනයත් අතර අරගලයකි.
මැයි දිනය 2025
ට්‍රම්ප්ගේ ආඥාදායකත්වය, ගෝලීය යුද්ධය සහ සමාජවාදය සඳහා සටන
ඇමරිකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ජෝසෆ් කිශෝර් 2025 ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලියට සිදු කල කතාවේ වීඩියෝව සහ පෙල