ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!

කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කොට කැඳවනුවස්, සමස්ත දිවයින අලලාගත් උද්ඝෝෂනයක් සඳහා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) වැඩකරන ජනයාට හා තරුනයන්ට කැඳවුම් කරයි.

සසප, සූරාකැවෙන සහ ඩාදිය වගුරන මහජනයාගේ මෙම සම්මේලනය දැකගන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ ද, ඔහුගේ අනුප්‍රාප්තික විධායක ජනාධිපති වන හා ඒකාධිපතියා වීමට ඉඩ ඇති රනිල් වික්‍රමසිංහගේ ද, අපකීර්තිමත් පාර්ලිමේන්තු ගජ මිතුරන් විසින් අටවමින් තිබෙන, ප්‍රතිගාමී ධනපති අන්තර්-කාලීන ආන්ඩුවට විප්ලවීය දේශපාලන විකල්පයක් ලෙස ය . පාලක පන්තියේ නව ආන්ඩුවට ඇත්තේ එක් අභිප්‍රායයක් පමනි: එනම්, මහජන විරෝධයේ ගෙල සිරකරන අතරතුර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ), එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදය සහ ශ්‍රී ලංකාවේ පාලක පන්තිය විසින් විධානය කරන ම්ලේච්ඡ කප්පාදු වැඩසටහන පැටවීම යි.

මුලු ප්‍රකාශය කියවන්න
ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් මර්දනය නවතනු! සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!

මැයි දිනය 2025

තරුනයන් අතර මාක්ස්වාදී දේශපාලන සංස්කෘතියක් උදෙසා සසජාතශි අරගලය

එක්සත් රාජධානියේ සමාජ සමානතාවය උදෙසා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරයේ නායක ඩැරන් පැක්ස්ටන් 2025 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියේදී කල කතාව

ඩැරන් පැක්ස්ටන්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංකේත වැඩ වර්ජනයට එරෙහිව ජවිපෙ/ජාජබ ආන්ඩුව බුරාපනී

ජවිපෙ/ජාජබ ආන්ඩුවට බලපෑම් දැමීමෙන් කම්කරු පන්තියට තම ඉල්ලීම් කිසිවක් දිනා ගත හැකියයි සමිති නිලධරය පතුරුවන මිත්‍යාව ප්‍රතික්ෂේප කරමින්, සමිති නිලධරයෙන් ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගනිමින්, අයිතීන් සඳහා අරගලය කම්කරුවන් තමන අතට ගත යුතුය.

සුජීව අමරනාත්

මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් සමාගමේ මිනිස්බල කම්කරුවෝ වැඩි වැටුප් ඉල්ලා වැඩ වර්ජනය කරති

ආන්ඩුවේ ප්‍රහාරවලට සහ ධනපති සමාගම්වල සූරා කෑමට එරෙහි සටන කම්කරුවන් විසින් තම අතට ගතයුතු ය. ඒ සඳහා ලිට්‍රෝ ගෑස් සමාගමේ කම්කරුවන් තම වැඩබිම තුල, වෘත්තීය සමිතිවලින් සහ ධනපති පක්ෂ වලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු ගොඩනඟා ගැනීම අත්‍යවශය ය.

අපේ වාර්තාකරුවන්

2025 මැයි දිනය

දකුනු ආසියාව තුල අර්බුදය සහ සමාජවාදය සඳහා සටන

ශ්‍රී ලංකාවේ සහ දකුනු ආසියාවේ දේශපාලන තත්ත්වය පිලිබඳ මෙම දේශනය මැයි 3 වන සෙනසුරාදා පැවති 2025 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියේදී පවත්වන ලදී.

දීපාල් ජයසේකර, එම්.දේවරාජා