සසජාතශි මෙම රැස්වීම පවත්වන්නේ, සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා කම්කරු පන්තියේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් දියත් කර ඇති ජාත්‍යන්තර උද්ඝෝෂනයේ කොටසක් ලෙසයි.
ප්‍රධාන ප්‍රවෘත්ති
Perspective
ඉරාන යුද්ධය තීව්‍ර වෙද්දී එක්සත් ජනපද ගොඩබිම් ආක්‍රමනය ලං වෙයි
ගොඩබිමින් භටයන් දිගේලි කිරීම ගැන “බැරෑරුම් ලෙස සලකා බලමින් තිබේ“ යැයි ධවල මන්දිරයේ මූලාශ්‍ර තුනක් සඳහන් කල බව ඇක්සියෝස් පුවත් සේවය සිකුරාදා වාර්තා කලේ ය. වඩාත් ම විය හැකි සිදුවීම්වලින් එකක් වන්නේ, ඉරාන තෙල් අපනයනයන්ගෙන් සියයට 90ක් පමන සැකසුම් කරන කාග් දිවයින අල්ලා ගැනීමේ උත්සාහයකි.
සූම් තාක්ෂනය භාවිතයෙන් සහ පක්ෂයේ ෆේස්බුක් පිටුව ඔස්සේ ද සජීවී ව විකාශය වූ මනා සහභාගීත්වයකින් යුතු ව කොලඹ පැවැති සසප ප්‍රසිද්ධ රැස්වීමේ දී, පුලුල් ගෝලීය ගැටුමක් දක්වා වර්ධනය වීමට තර්ජනය කරන ඉරානය ඉලක්ක කරගත් අධිරාජ්‍යවාදී ප්‍රහාරයට විරුද්ධ ව ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාවය සාකච්ඡා කෙරිනි.
තම අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන් පරාජය කිරීම සඳහා ශිෂ්‍යයන් කම්කරු පංතිය දෙසට හැරී, ධනපති ආන්ඩුවටත්, සමස්ත ධනපති ක්‍රමයටත් එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත සටන් වදින කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන් වැදිය යුතුය.
යාපනය විශ්වවිද්‍යාලයේ සිසු-සිසුවියෝ, තම පීඨවල යටිතල පහසුකම්වල අප්‍රමානවත් බව, ඉහල යන ජීවන වියදම් සහ තමන් මුහුන දෙන පීඩනකාරී අධ්‍යයන කොන්දේසි ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට පවසා සිටියහ.
ඉරාන වෙරල තීරයේ ගොඩබිම් ආක්‍රමනයක් සීමිත හෝ පාලනය කල හැකි මෙහෙයුමක් නොවනු ඇත. එය දිග්ගැස්සුනු හා බිහිසුනු ලේ වැගිරීමක් වනු ඇත.
අතිශයින් ම ම්ලේච්ඡ අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයන්ට ප්‍රතිරෝධය දැක්වීම සඳහා ඓතිහාසික ව පරිපීඩිත රටකට තිබෙන අයිතිය හෙලා දැකීමේ ලා ආන්ඩු 140ක් සම-අනුග්‍රහය දැක්වීමේ කරුන, අබාධිත යටත් විජිත ආධිපත්‍යය සහ 20වැනි ශතවර්ෂයේ ලෝක යුද්ධ දෙක සමග බැඳී තිබුනු ම්ලේච්ඡත්වය ලෝක ධනවාදය විසින් යලි පන ගන්වා ඇති බව අවධාරනය කරයි.
තුර්කියේ අන්කාරා හි පිහිටි බිල්කන්ට් විශ්ව විද්‍යාලයේ සහ මැද පෙරදිග තාක්ෂනික විශ්ව විද්‍යාලයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල ආරාධනයෙන්, ඩේවිඩ් නෝර්ත්, පෙබරවාරි 17 සහ 19 යන දිනවල ඔන්ලයින් දේශන පැවැත්වීය.
ජාමූඅ හි කප්පාදුවට, ඒ මත පදනම් වූ ආන්ඩුවේ පිලිවෙත් වලට සහ ධනවාදයට ම එරෙහි අරගලයකින් තොර ව, නිදහස් මහජන සෞඛ්‍ය සේවය ආරක්ෂා කල නොහැක.
දිසානායකගේ ප්‍රකාශ මගින් ඉරානයට එරෙහි නීති විරෝධී එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය සම්බන්ධයෙන් රජයේ ව්‍යාජ “මධ්‍යස්ථභාවය” පිලිබඳ ප්‍රකාශය නැවත වරක් හෙලිදරව් කරයි.
අඟහරුවාදා (10), ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ප්‍රංශය, මැද පෙරදිග තුල යුරෝපීය නාවික කන්ඩායමකට නායකත්වය දෙන බව නිවේදනය කිරීමට, න්‍යෂ්ටික අවි සහිත චාල්ස් ඩි ගෝල් ගුවන් යානා ප්‍රවාහන නෞකාවට හෙලිකොප්ටරයකින් පැමිනියේ ය.
යුද විරෝධී වාක්‍ය ඛන්ඩවලින් අලංකාර කරමින්, ගැටුම ඇවිල වූ අධිරාජ්‍යවාදී බලවතුන්ට ම එය නැවැත්වීම සඳහා නිෂ්ඵල ආයාචනා කිරීම සඳහා පෙසප “ගෝලීය ක්‍රියා” යෝජනා කරයි!
කම්කරුවන්, ග්‍රාමීය දුප්පතුන් සහ තරුනයින් අතර කෝපය වර්ධනය වන විට, ධනේශ්වර පන්තිය ඉදිරියේ 2022 මහජන අරගලයේ අවතාරය හොල්මන් කරයි. එම පන්තියේ අවශ්‍යතා වෙනුවෙන් සේවය කරන පෙසප, ධනවාදය ආරක්ෂා කිරීම සඳහා තම කාර්යභාරය ඉටු කිරීමට සූදානම් වෙමින් සිටී.
ලොව පුරා කම්කරුවන් සහ තරුනයින් දහස් ගනනක් සහභාගී වූ මෙම රැස්වීමේ දී, ඉරානයට එරෙහි සාපරාධී බෝම්බ හෙලීමත්, සියලු අධිරාජ්‍යවාදී යුද්ධත් අවසන් කිරීමට සමත් එක ම බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තිය බව හඳුනා ගන්නා ලදී.
2026 මාර්තු 4 වන දින ඉන්දියානු සාගරයේ දී එක්සත් ජනපද නාවික හමුදාව විසින් ඉරාන නෞකාවක් වන අයිරිස් ඩෙනා නෞකාවට එල්ල කල ටෝපිඩෝ ප්‍රහාරය යුද අපරාධයකි.
දුරකථනවල සිට ගුවන් යානා එන්ජින් දක්වා වන අධි-තාක්ෂනික නිශ්පාදන සඳහා අත්‍යවශ්‍ය දුර්ලභ මූල ද්‍රව්‍ය හා තීරනාත්මක ඛනිජ ද්‍රව්‍ය මත පවත්නා තම ආධිපත්‍යය හේතුවෙන්, ක්ෂනික ව සැපයුම් කපා හරිමින් ට්‍රම්ප්ගේ තීරුබදු යුද්ධයට ප්‍රති-ප්‍රහාර දීමට චීනය සමත් විය.
සඳුදා (02) සවස, ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂයේ (එස්ජීපී) සභාපති ක්‍රිස්ටෝෆ් වැන්ඩ්‍රියර්, ඉරානයේ අධිරාජ්‍යවාදී ආක්‍රමනයට එරෙහිවත්, ජාත්‍යන්තර සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් වෙනුවෙනුත් පහත ප්‍රකාශය නිකුත් කරන ලදී.
පෙබරවාරි 28 වැනි දා අලුයම ආරම්භ වූ ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරය, එක්සත් ජනපද ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් සිදු කල සාපරාධී යුද ක්‍රියාවකි.
ධනපති ද්වි-පක්ෂ ක්‍රමය වසර 150ක් තිස්සේ ක්‍රියාත්මක වන එක්සත් ජනපදය තුල, පාලක පන්තියේ පිලිවෙත් හා අවශ්‍යතාවලට අවංක ව විරුද්ධ වන සියලු දෙනාට, මහජනයා ඇමතීමේ අයිතිය අහිමි කෙරී ඇත. සමාජවාදී සමානතා පක්ෂයට, රූපවාහිනී කතාවක් හරහා ට්‍රම්ප් ගේ කථාව පමනක් නොව ඩිමොක්‍රැටිකයන්ගේ පිලිතුර ද ඛන්ඩනය කිරීමක අවස්ථාවක් ලබා දුන්නේ නම්, අප කියා තිබෙනු ඇත්තේ මෙය යි.
නව යුද විරෝධී ව්‍යාපාරය, සියල්ලටත් වඩා, ජාත්‍යන්තර විය යුතු අතර, අධිරාජ්‍යවාදයට එරෙහි ඒකාබද්ධ ගෝලීය අරගලයක් තුල කම්කරු පන්තියේ දැවැන්ත බලය බලමුලු ගැන්විය යුතු ය.

ඉරානයට එරෙහි ව ඇමරිකානු අධිරාජ්‍යවාදය ගෙන යන යුද්ධය පිලිබඳ ඓතිහාසික දේශපාලන විශ්ලේෂනයක් අන්තර්ගත වන මෙම කෘතිය මාර්තු 17 වැනි දා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී 'ඉරානයට එරෙහි ඇමරිකානු ඊශ්‍රායල යුද්ධය නවත්වනු!' යන මැයෙන් පැවත්වෙන රැස්වීමේ දී එලිදක්වනු ලැබේ.
මිල රුපියල් 100යි. වැඩි විස්තර සඳහා 0773562327 අමතන්න.
සසප/සසජාතශි කොලඹ දී පවත්වන ප්‍රසිද්ධ රැස්වීම: ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය නවත්වනු!
යුද්ධයට හේතු, එහි ගෝලීය ඇඟවුම්, ඊට සම්බන්ධ ඓතිහාසික හා න්‍යායික කරුනු සහ සියල්ලටත් වඩා එය නැවැත්වීම සඳහා කම්කරු පන්තිය දේශපාලනික ව මැදිහත් වීමේ අවශ්‍යතාවය කථිකයින් විසින් සාකච්ඡා කරනු ඇත.
“ආන්ඩු යුද්ධ ආරම්භ කරන්නේ තමන් අන් කවරදාටත් වඩා දුර්වල විට ය”
ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය නැවැත්වීම වෙනුවෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැවැත් වූ හදිසි වෙබිනාර් රැස්වීම සමාජවාදී මූලෝපාය පැහැදිලි කරයි
ලොව පුරා කම්කරුවන් සහ තරුනයින් දහස් ගනනක් සහභාගී වූ මෙම රැස්වීමේ දී, ඉරානයට එරෙහි සාපරාධී බෝම්බ හෙලීමත්, සියලු අධිරාජ්‍යවාදී යුද්ධත් අවසන් කිරීමට සමත් එක ම බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තිය බව හඳුනා ගන්නා ලදී.
ජවිපෙ/ජාජබ ආන්ඩුව ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊස්රායල් යුද්ධයට වක්‍රව සහය පලකරයි
නව යුද විරෝධී ව්‍යාපාරය, සියල්ලටත් වඩා, ජාත්‍යන්තර විය යුතු අතර, අධිරාජ්‍යවාදයට එරෙහි ඒකාබද්ධ ගෝලීය අරගලයක් තුල කම්කරු පන්තියේ දැවැන්ත බලය බලමුලු ගැන්විය යුතු ය.
ඉන්දියන් සාගරයේ සමූහ ඝාතනය: අයිරිස් ඩෙනා නෞකාවට එල්ල වූ ටෝපිඩෝ ප්‍රහාරය
2026 මාර්තු 4 වන දින ඉන්දියානු සාගරයේ දී එක්සත් ජනපද නාවික හමුදාව විසින් ඉරාන නෞකාවක් වන අයිරිස් ඩෙනා නෞකාවට එල්ල කල ටෝපිඩෝ ප්‍රහාරය යුද අපරාධයකි.
අධිරාජ්‍යවාදී යුද්ධයට හා ෆැසිස්ට්වාදයට පිලිතුර ලෝක සමාජවාදී විප්ලවයයි
තුර්කියේ අන්කාරා හි පිහිටි බිල්කන්ට් විශ්ව විද්‍යාලයේ සහ මැද පෙරදිග තාක්ෂනික විශ්ව විද්‍යාලයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල ආරාධනයෙන්, ඩේවිඩ් නෝර්ත්, පෙබරවාරි 17 සහ 19 යන දිනවල ඔන්ලයින් දේශන පැවැත්වීය.
ඉන්දියානු සාගරයේ දී ඉරාන නෞකාවක් ගිල්වා දැමීම හෙලා දකිනු! ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයට විරුද්ධ වනු!
ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහි ව ගෙන යන නීති විරෝධී ආක්‍රමනශීලී යුද්ධය සහ නිරායුධ ඉරාන යුද නැවක් ගිල්වා දැමීම නිහීන යුද අපරාධයක් ලෙස සමාජවාදී සමානතා පක්ෂය විසින් හෙලා දකිනු ලබයි.
ඉරාන නාවිකයින් බේරා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ “මානුෂීය” මවාපෑම් එක්සත් ජනපද සංදේශයෙන් හෙලිදරව් කෙරේ
ජනාධිපතිවරයාගේ ප්රකාශයන්ට පටහැනි ව, කොලඹ ආන්ඩුව, ඉරානයට එරෙහි සමූලඝාතන යුද්ධයේ දී එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ රාජ්‍ය තාන්ත්‍රික සහ මූලෝපායික අරමුනු සඳහා අනුකූල අතරමැදියෙකු ලෙස ක්‍රියා කරයි.
සසප සහ වතු කම්කරු ක්‍රියාකාරී කමිටුවේ ප්‍රසිද්ධ රැස්වීම
මාඋස්සාකැලේ තේ කම්හලේ විජයකුමාර්ගේ මරනය: ලාභය උදෙසා ජීවිත බිලි නොදෙනු!
සමාජවාදී සමානතා පක්ෂය (සසප) වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව (වකක්‍රික), මස්කෙලිය, මාඋස්සාකැලේ තේ කර්මාන්තශාලාවේ පසුගිය දා සිදු වූ කාර්මික අනතුරකින් මියගිය ක්‍රිශ්නන් විජයකුමාර් ගේ මරනය ගැන සාකච්ඡා කරන ප්‍රසිද්ධ රැස්වීමක්, නොවැම්බර් 30 දා, මස්කෙලිය නගරයේ දී පවත්වනු ඇත.
කාර්මික ඝාතන වලට එරෙහි සසප සහ වකක්‍රික උද්ඝෝෂනය
“පුතාට මොකද වුනේ කියලා මට දැනගන්න ඕනෙ” කිරිපෝරුව කම්හලේ පිපිරුමකින් මියගිය තරුනයාගේ මව ප්‍රශ්න කරයි
ඩිප් ප්‍රොඩක්ට් සමාගමට අයත් කිරිපෝරුව රබර් කිරි සැකසුම් කම්හලේ යන්ත්‍රයක් පිපිරීමෙන් කම්කරුවෙකු මිය යාම පිලිබඳ නිසි පරීක්ෂනයක් සිදු නොකොට කම්හල නැවත විවෘත කිරීම සඳහා එහි පරිපාලනය දරන ප්‍රයත්නයට එම කම්කරුවෝ තරයේ විරුද්ධ වෙති.
කාර්මික ඝාතන වලට එරෙහි සසප සහ වකක්‍රික උද්ඝෝෂනය
“කම්කරුවන්ට ජීවත් වෙන්නත්, වැඩපලේ දී ජීවිත ආරක්ෂා කරගන්නත් අරගල දෙකක් කරන්න වෙලා තියෙනවා”
"අපි සටන් කරන්නේ කාට විරුද්ධවද කියන එක වැදගත්. මෙය හුදෙක් තනි තනි ෆැක්ටරි පරිපාලනය සම්බන්ධ ගැටලුවක් නෙවෙයි; කම්කරුවන්ගේ ජීවිතවලට ඉහලින් ධනපති ලාභය තබන පද්ධතියක විපාකයක් වශයෙන් අපි හඳුනා ගෙන එම ක්‍රමයට එරෙහි ව සටන් වැදිය යුතු වෙනවා."
“ෆැක්ටරියෙ දි, වත්තෙ දි, ලැයිමෙ දි, මේ හැමවිටදි ම අපේ ජීවිත අනතුරේ”: මාඋස්සාකැලේ වතු කම්කරුවෙක්
ලාභය උදෙසා ආරක්ෂක පියවරයන් කපා දැමීම හේතුවෙන් හටගත් මෙම මරන, සරල “කාර්මික අනතුරු” නොව ධනවාදය විසින් නිර්මිත මිනීමැරීම් බව ලෝසවෙඅ වාර්තාකරුවෝ කම්කරුවන්ට පැහැදිලි කර දුන්හ.
2025 ගිම්හාන පාසලට කෙරුනු දේශනය
නොනවතින විප්ලව න්‍යාය සහ ට්‍රොට්ස්කිවාදයේ ප්‍රභවයෝ
මෙය ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ක්‍රිස්ටොෆ් වැන්ඩ්‍රියර් විසින් 2025 අගෝස්තු 2 වැනි දා සිට 9 වැනි දා දක්වා පැවැත්වුනු අමරිකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාත්‍යන්තර ගිම්හාන පාසලට පවත්වන ලද දේශනයයි.
නොනවතින විප්ලවය යනු කුමක් ද?
නො නවතින විප්ලවයේ න්‍යාය පිලිබඳ ප්‍රශ්නය මුලුමනින්මත් තීරනාත්මකවත් රුසියානු මාක්ස්වාදීන්ගේ අතීත මතභේදයන් පිලිබඳ මතක සටහන්වල මට්ටමෙන් ඔබ්බට නැංවී පලල් වසයෙන් ජාත්‍යන්තර විප්ලවයේ ස්වරූපය, අභ්‍යන්තර සම්බන්ධතාවයන් හා විධික්‍රමය පිලිබඳ ප්‍රශ්නයක් බවට පෙරලී ඇති නිසා, එය කෙරේ සෑම මාක්ස්වාදියෙක් ම සිය අවධානය යොමු කරවිය යුතු ව තිබේ.
සමාජවාදී සමානතා පක්ෂය, ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය පිලිබඳව ජාත්‍යන්තර ගිම්හාන පාසලක් පවත්වයි
දින හතක් පුරා පැවැත්වුනු සසප ගිම්හාන පාසලේ දේශන 29 ක් තුලින්, “ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය” පරීක්ෂනය සවිස්තරාත්මකව විමර්ශනය කල අතර, එය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඓතිහාසික ගමන් පථය තුල ස්ථානගත කලේ ය.
සිරගත කර සිටින යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය පුලුල් කරමු!
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සියලුම පාඨකයින්ගෙන්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ගේ ආධාරකරුවන්ගෙන් සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ විරුද්ධවාදීන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ, බොග්ඩාන්ගේ නඩුව පිලිගැනීමට ඊසීඑච්ආර් ගත් තීරනයට, ඔහු නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය පුලුල් කිරීම මගින් ප්‍රතිචාර දක්වන ලෙස යි.
මැයි දිනය 2025
නාසිවාදයට එරෙහි සෝවියට් ජයග්‍රහනය සහ අද දින අධිරාජ්‍යවාදයට එරෙහි සටන
2025 ඔන්ලයින් ජාත්‍යන්තර මැයි දින රැලයේ දී රුසියාවේ බොල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානය නියෝජනය කරමින් ආන්ද්‍රෙයි රිට්ස්කි කල කතාව
යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරොටියුක් අත්අඩංගුවට ගෙන වසරක් සපිරේ
හරියටම මීට වසරකට පෙර, යුක්‍රේන සමාජවාදියෙකු වන බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානයේ නායකයා යුක්‍රේන රහස් ඔත්තු සේවය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
ධනේශ්වර ක්‍රමයේ අන්තර් සම්බන්ධිත අර්බුදවල පදනමෙහි පවතින්නේ ලාභය සහ පුද්ගලික ධනය සමුච්චය කිරීම සඳහා සමස්ත සමාජය ම යටපත් කරගෙන සිටින කතිපයාධිකාරය යි. කතිපයාධිකාරයට එරෙහි සටන එහි ස්වභාවයෙන්ම විප්ලවවාදී කර්තව්‍යයකි.
වැඩෙන මහජන වෛරය ගැන ධනපති පුවත්පත් ජවිපෙ/ජාජබ ආන්ඩුවට අනතුරු අඟවයි
ආන්ඩුව කෙරෙහි වැඩෙන මහජන විරෝධය, නැවත 2022 ආකාරයේ මහජන අරගලයක් බවට පුපුරායාහැකි බව කතුවැකි අවධාරනය කරන්නේ, ඒවා මර්දනය කිරීමට සූදානම් වන ලෙස ආන්ඩුවට පනිවිඩයක් දීමටයි.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිගේ නිදහස් දින කතාව: සියල්ලෝම "මාතෘ භූමිය" වෙනුවෙන්
ව්‍යාජ නිදහසට දිදුලන උපහාරයක් පුද කරමින් සහ කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ පන්ති අවශ්‍යතා මාතෘභූමියේ යහපතට යටත් කල යුතු යැයි ඉල්ලා සිටිමින් දිසානායක සිදුකල කතාව, ෆැසිස්ට් වාචාලකමේ දුර්ගන්ධය වහනය කරයි.
ගාසා තීරය ඇමෙරිකාවට ඈඳාගන්නා බවට ෆැසිස්ට් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කල තර්ජනය ගැන ජවිපෙ/ජාජබ ආන්ඩුව නිහඬයි
දැන් ලෝකයේ සෑම රටකටම පාහේ එරෙහිව යුද ප්‍රකාශකර තිබෙන ට්‍රම්ප් පාලනය, විදෙස් පිලිවෙත සම්බන්ධයෙන් දිසානායක ඇතුලු පාලන තන්ත්රයන් තොරොම්බල් කරන ඊනියා සමතුලනය ඉවසනු නැති බව දැනටමත් ඇඟවුම් කර ඇත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආක්රමනශීලි බලපෑමට, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ප්‍රතිචාරය වනු ඇත්තේ කන්කෙඳිරිගෑමකින් හෝ තොරව යටත්වීමයි.
“ෆියුරර්” ට්‍රම්ප් මුලුමහත් ලෝකයටත්, කම්කරු පන්තියටත් එරෙහිව යුද ප්‍රකාශ කරයි
ට්‍රම්ප් සිය සමාරම්භක කතාව අතරතුර එල්ල කල ෆැසිස්ට් තර්ජන වරුසාවට එකදු ඩිමොක්රටිකයෙකු හෝ විරුද්ධ වූයේ නැත.
සසජාතශි රැස්වීම තහනම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරියක් ඇසූ ප්‍රශ්නය සහ ඊට අගමැතිනියගේ පිලිතුර පිලිබඳ ව
වැඩබලන උපකුලපතිගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව භාෂනයේ සහ ප්රකාශනයේ නිදහස ආරක්ෂා කරගැනීම පිලිබඳව සාකච්ඡාවක් අවුලුවා තිබේ.
සෑම රටකම සිසුන්ට නිදහස් භාෂනයේ අයිතිය තිබේ! ශ්‍රී ලංකාවේ සසජාතශි සංවිධානය වාරනය කිරීමට විරුද්ධ වනු!
ශ්‍රී ලංකාවේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට නියමිත ව තිබූ අපගේ සහෝදරවරුන්ගේ දේශනය තහනම් කිරීම, එක්සත් ජනපදයේ සසජාතශි දැඩි ලෙස හෙලා දකී.
පැබ්ලෝවාදී දේශපාලන තකතීරුවෝ සිරියාවට එරෙහි එක්සත් ජනපද-ඊස්රායල-තුර්කි ප්‍රහාරය උත්කර්ෂයට නංවති
ඊස්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගාසා ජනසංහාරය හා සිරියාව කැබලි කිරීම ගැන “අපි මැද පෙරදිග මුහුනුවර වෙනස් කරමින් සිටිනවා” යි උදම් අනන අතරතුර, පැබ්ලෝවාදියෝ ප්රමෝදයට පත් වෙති.
චීනයට එරෙහි එක්සත් ජනපද යුද සැලසුම් තුල ඉරානයේ තෙල් හා ගෑස්වල භූමිකාව
තෙල් හා ගෑස්වල නො නස්නා ප්රමුඛත්වයෙහි තතු තුල එම භාන්ඩවල විශාල, ලාභ සංචිත ඇති රටවල් භූ-දේශපාලනික ගනන් බැලීම්වල අත්‍යවශ්‍ය ඉලක්ක බවට පත් ව ඇත.
ඩේලි මිරර් ලියුම්කරු පන්ති අරගලවලට "වෘත්තීය සමිති ත්‍රස්තවාදය” ලෙස පහරදෙමින් රාජ්‍ය මර්දනයට දිරි දෙයි
"වෘත්තීය සමිති ත්රස්තවාදීන්" මැඩීම ගැන ආන්ඩුව හා මාධ්‍යවල මොරදීම මගින් සමිති නායකත්වයට අනතුරු සඥාවක් නිකුත්කර ඇත. එනම්, විකාර නොකර, කම්කරුවන් මැඩීමේ සිය පොලිස්කාර සේවය ඍජුවම යෙදිය යුතු බවයි.
දේශපාලන නායයාමක් වාර්තා කරමින් ජනාධිපති දිසානායකගේ ජවිපෙ/ජාජබ පාර්ලිමේන්තු මැතිවරනය ජයග්‍රහනය කරයි
සංස්ථාපිතයට විරුද්ධ යයි ව්‍යාජ ව කියාපාන අතර, ජාමූඅ කප්පාදුව පැටවීමට කැප වූ දක්ෂිනාංශික ප්‍රජාගනවාදී පක්ෂයක් වන ජවිපෙ/ජාජබහි ආන්ඩුව සමග කම්කරු පන්තිය ක්ෂනික ව ගැටුමට එලඹෙනු ඇත.
ජවිපෙ/ජාජබ නායකයා ලංකාව තුල වැඩ වර්ජන තහනම් කිරීමක් ගැන ඉඟි පල කරයි
සියලු වැඩ වර්ජන තහනම් කිරීමට ජවිපෙ/ජාජබ සූදානම් වීම, විෂකුරු සිංහල ස්වෝත්තමවාදයට සැම විටම ආවේනික වූ එහි වැඩපිලිවෙලේ ෆැසිස්ට් ස්වභාවය පිලිබඳ පැහැදිලි ප්‍රකාශනයකි.
ශ්‍රී ලංකාවේ නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරනයේදී සසපට ඡන්දය දෙන්න!
අපගේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයට ඔබගේ සහයෝගය ප්‍රකාශ කිරීමටත්, එම පදනම මත ඉදිරි පන්ති අරගල සඳහා සූදානම් වීමටත් මෙම මැතිවරනයේදී සසපට ඡන්දය දෙන ලෙස අපි කම්කරුවන්, සිසුන්, තරුනයන් සහ ගම්බද දුගීන්ගෙන් ඉල්ලා සිටිමු.
මහමැතිවරනය - 2024
සසප ප්‍රධාන ලේකම් ජාතික මාධ්‍ය හරහා තම පක්ෂයේ වැඩපිලිවෙල ඉදිරිපත් කරයි
“කම්කරු පන්තිය හා පීඩිත ජනතාව මුහුන දෙන දැවෙන ප්‍රශ්න—දරිද්‍රතාවය, විරැකියාව, සමාජ අසමානතාවය, ලෝක යුද්ධයේ වැඩෙන අන්තරාය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර—කිසිවක් ධනවාදයේ සහ ජාතික රාජ්‍යයේ රාමුව තුල විසඳන්න බෑ.”
අර්නස්ට් මැන්ඩෙල්ගේ "නව-ධනවාදය" පිලිබඳ හජාජාක හෙලිදරව් කිරීම සහ ගෝලීය ආර්ථික අර්බුදය පිලිබඳ විශ්ලේෂනය: 1967-1971
2023 ජූලි 30 සහ අගෝස්තු 4 අතර පැවති සසප (එක්සත් ජනපදය) ජාත්‍යන්තර ගිම්හාන පාසලට, සමාජවාදී සමානතා පක්ෂයේ (ඕස්ට්‍රේලියාවේ) සහකාර ජාතික ලේකම් මැක්ස් බොඩි විසින් පවත්වන ලද දේශනය.
ලංකාවේ “මහා පාවාදීම,” හතරවන ජාත්‍යන්තරය සඳහා ඇමරිකානු කමිටුව පිහිටුවීම සහ වර්කර්ස් ලීගය ආරම්භ කිරීම
1964 ජූනි මාසයේදී, විප්ලවවාදී ශක්‍යතාවයන් ගෙන් ගැබ්ගත් දැවැන්ත අර්බුදයක් මධ්‍යයේ, පැබ්ලෝවාදී ලසසපය බන්ඩාරනායක මැතිනියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආන්ඩුවට ඇතුල් විය. ට්‍රොට්ස්කිවාදී යැයි කියා ගන්නා පක්ෂයක් හා හතරවැනි ජාත්‍යන්තරය සමග ඓතිහාසිකව සම්බන්ධ වූ පක්ෂයක් ධනේශ්වර ආන්ඩුවකට ඇතුලු වූ පලමු අවස්ථාව මෙය විය.
කියුබානු විප්ලවය සහ 1963 මූලධර්ම විරහිත පැබ්ලෝවාදී යලි එකමුතුවට එස්එල්එල් දැක්වූ විරුද්ධත්වය
සමාජවාදී කම්කරු පක්ෂය (සකප) ලතින් ඇමරිකාවේ හා ආසියාවේ එහි ආධාරකරුවන් කැටුව, පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය සමග පැවැත්වූ කුප්‍රකට යලි එකමුතුවීමේ සම්මේලනයේ සිට වසර 60ක් ගතවීම පසුගිය ජුනි මාසයේ සලකුනු විය.
2023 සසප ගිම්හාන පාසලේ ආරම්භක වාර්තාව
ලියොන් ට්‍රොට්ස්කි සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ හා සමාජවාදී විප්ලවයේ යුගයේ සමාජවාදය සඳහා අරගලය
සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) ජාතික සභාපති හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්, පසුගිය සතියේ පවත්වන ලද සසප ගිම්හාන පාසලේ ආරම්භක සැසියට පහත දැක්වෙන වාර්තාව ඉදිරිපත් කලේ ය.
හතරවන ජාත්‍යන්තරයේ ඓතිහාසික සහ දේශපාලන පදනම්
හතරවන ජාත්‍යන්තරයේ සම්භවය පිලිබඳ මෙම දේශනය 2023 සසප (එජ) ජාත්‍යන්තර ගිම්හාන පාසලේ දී ක්ලාරා වයිස් සහ ජොහැන්නස් ස්ටර්න් විසින් ඉදිරිපත් කරන ලදි.
2023 සසප ගිම්හාන පාසලේ දේශනය
පැබ්ලෝවාදී සංශෝධනවාදයේ සම්භවයන්, හතරවන ජාත්‍යන්තරය තුල භේදය සහ ජාත්‍යන්තර කමිටුව පිහිටුවීම
2023 ජූලි 30 සිට අගෝස්තු 4 දක්වා පවත්වන ලද සසප (එක්සත් ජනපදය) ගිම්හාන පාසලට එම පක්ෂයේ ජාතික ලේකම් ජෝසෆ් කිෂෝර් මෙම දේශනය පැවැත්වී ය.
සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසල: අද දවසේ සමාජවාදය සඳහා අරගලය තුල ඉතිහාසයේ පාඩම්
න්‍යායිකව මඟ පෙන්වන භාවිතාවක පදනම වනුයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය උකහා ගැනීමය යන අවබෝධයෙන්, ජුලි 30 සහ අගෝස්තු 4 අතර පැවති සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසල සප්රානික විය.
සසප (එක්සත් ජනපදය) ජාතික ලේකම් ජෝසප් කිෂෝර්, “ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය” යන මැයෙන් කොලඹ දී පැවත්වූ ප්‍රසිද්ධ රැස්වීම අමතයි
ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් විනාශ වූ උතුරේ සැලකිය යුතු නියෝජිත පිරිසක් ද, කොලඹ සහ පිට පලාත්වල සසප සාමාජිකයින් සහ ආධාරකරුවන් ද ඇතුලුව, වැඩකරන ජනතාව සහ ශිෂ්‍යයෝ 100 කට වැඩි පිරිසක් රැස්වීමට සහභාගී වූහ.
ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය පිලිබඳ ලන්ඩන් රැස්වීමට ඉදිරිපත් කල වාර්තාව
ගාසා තීරයේ ජන සංහාරය: අධිරාජ්‍යවාදය අගාධයට කිඳා බසී
ගාසා තීරය තුල දිග හැරෙන ජන සංහාරය යනු, පසුගිය සතියට වසර 70 කට පෙර ප්‍රකාශයට පත් කරන ලද සිය විවෘත ලිපියෙන් ජේම්ස් පී. කැනන් අනතුරු ඇඟවූ “අගාධයට කිඳා බැසීමේ” යථාවත්කරනයයි.
කැනන්ගේ “විවෘත ලිපියේ” පටන් වසර හැත්තෑවක්
ලෝකය පුරා ට්‍රොට්ස්කිවාදීන්ට ලිපියක්- 1953 නොවැම්බර් 16
අප රක්නා උරුමය කෘතිය තුලදී ඩේවිඩ් නෝර්ත් පැහැදිලි කරන පරිදි, එහි සාරයෙන් ම, “පැබ්ලෝවාදය වූයේ (සහ යනු) දියකර හැරීම්වාදය යි: එනම්, සමාජවාදී විප්ලවය තුළ නිර්ධන පංතියේ ආධිපත්‍යය සහ කම්කරු පන්තියේ ඓතිහාසික භූමිකාවේ සවිඥානික ප්රකාශනය ලෙස හතරවන ජාත්‍යන්තරයේ අව්‍යාජ ස්වාධීන පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම යි …”
ඩේවිඩ් නෝර්ත් විසින්, ලියොන් ට්‍රොට්ස්කි සහ විසි-එක්වන සියවසේ සමාජවාදය සඳහා අරගලය ග්‍රන්ථයේ තුර්කි භාෂා සංස්කරනය ඉස්තාන්බුල් පොත් ප්‍රදර්ශනයේදී හඳුන්වා දෙයි
“ඔහුගේ කාලයේ, ඔහුගේ කාලයට ඉදිරියෙන් සිටි සහ, දැන්, අපගේ කාලයේ මිනිසෙක්”
“ලියොන් ට්‍රොට්ස්කි සහ විසි-එක්වන සියවසේ සමාජවාදය සඳහා අරගලය” නම් වූ තමාගේ නවතම ග්‍රන්ථය පිලිබඳ ඩේවිඩ් නෝර්ත් ගේ මෙම සැඳහුම්, නොවැම්බර් 5 දා, ඉස්තාන්බුල් පොත් ප්‍රදර්ශනයේ දී ඉදිරිපත් කෙරුනි.
සමාජවාදී ජාත්‍යන්තරවාදය සහ සියොන්වාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය
මෙම දේශනය, පලස්තීනුවන්ට එරෙහිව ඊස්රායල සියොන්වාදී පාලනය විසින් දැන් ගෙන යනු ලබන ජන සංහාරක යුද්ධය පිලිබඳ දේශපාලනික හා ඓතිහාසික විශ්ලේෂනයක් සපයයි. එය, අධිරාජ්‍යවාදයට එරෙහි සමකාලීන අරගලයත්, මීට වසර 100 කට පෙර 1923 ඔක්තෝබර් මාසයේදී ලියොන් ට්‍රොට්ස්කි විසින් ආරම්භ කරන ලද වාම විපාර්ශ්වයේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලත් අතර සම්බන්ධය පැහැදිලි කරයි.
ලියොන් ට්‍රොට්ස්කි රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහ මධ්‍යම පරිපාලන කොමිසමට 1923 ඔක්තෝබර් 8 වන දින යැවූ ලිපිය
1923 ඔක්තෝබර් 8 වන දින ලියොන් ට්‍රොට්ස්කි විසින් මධ්‍යම කාරක සභාවේ සහ මධ්‍යම පාලන කොමිසමේ සාමාජිකයින් වෙත යවන ලද මෙම ලිපිය, වාම විපක්ෂයේ මතුවීමට තුඩු දුන් වැදගත්ම ලේඛනවලින් එකකි.
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටු ලේඛනාගාරයෙන්-
වාම විපාර්ශවය පිහිටුවීම ගැන
1923 ඔක්තෝබර් 15 දින වාම විපාර්ශවය පිහිටුවීමේ ශත සංවත්සරය සැමරීම ආරම්භකිරීම සඳහා වාම විපාර්ශවය පිහිටුවීමෙන් හැත්තෑවෙනි සංවත්සරයේදී ඩේවිඩ් නෝර්ත් ලියූ කතුවැකිය ලෝක සමාජවාදී වෙබ් අඩවිය යලි මෙහි පල කරයි.
ජන සංහාරය හරහා “සාමය”: ට්‍රම්ප්, පලස්තීනුවන්ගේ ඇටකටු මත සිටගෙන මැද පෙරදිග සඳහා “ඓතිහාසික නව යුගයක උදාව” ප්‍රකාශ කරයි
මැදපෙරදිග බොහෝ කාලයක් තිස්සේ දුක් විඳින ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීමටත්, සාමකාමී සහජීවනය සඳහා අව්‍යාජ පදනමක් ස්ථාපිත කිරීමටත් ඇති එක ම මාර්ගය වන්නේ, උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල කම්කරු පන්තිය සමඟ සමීප සන්ධානයක් ගොඩනගමින්, නොනවතින විප්ලවයේ ඉදිරිදර්ශනය සඳහා සටන් කිරීමයි.
ගාසා ජන සංහාරයට එරෙහි බව පෙන්වන ව්‍යාජ උත්සවයක් ජවිපෙ තරුන සංවිධානය පවත්වයි
මෙය, අඛන්ඩ ව සිදුවන පලස්තීන -ගාසා ජන සංහාරය මධ්‍යයේ එක්සත් ජනපදය සහ එහි දඩ බල්ලා වන ඊශ්‍රායලය සමඟ ආන්ඩුවේ පෙලගැසීම ගැන පිලිකුල් සහගත වන ජනතාව රැවටීමට ජවිපෙ තම තරුන කන්ඩායම භාවිතා කර සුදු හුනු ගෑමේ උත්සාහයකි.
ගාසා තීරයේ ජනගහනයෙන් සියයට 10 කට වැඩි ප්‍රතිශතයක ජනයා මිය ගොස් හෝ තුවාල ලබා ඇති බව හිටපු ඊශ්‍රායල හමුදා ප්‍රධානියා පිලිගනී
නිල මරන සංඛ්‍යාව 64,718 ක් වීම කෙතරම් භයානක වුවත්, එය ඇත්ත වශයෙන් ම සංඛ්‍යා දැවැන්ත ලෙස අවතක්සේරු කිරීමකි. 2024 ජූලි මාසයේ දී, ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද ලිපියකින් ඇස්තමේන්තු කලේ, ගාසා තීරයේ ආහාර, වෛද්‍ය සහ සනීපාරක්ෂක පද්ධති විනාශ වීමෙන් ඇති වන “වක්‍ර” මරන ඇතුලත් කල පසු, සැබෑ මරන සංඛ්‍යාව 186,000ක මට්ටමේ ඇති බවයි.
ගාසා තීරයේ ගෙනියන ජන සංහාරය මධ්‍යයේ ලංකාවේ මාධ්‍යවේදීන් ඊශ්‍රායලයේ සංචාරයක
මෙම සංචාරය ඊශ්‍රායලය පලස්තීනුවන්ට එරෙහි අපරාධ වසන් කිරීම සඳහා වන අතර, එය ශ්‍රී ලංකා රජයේ ඊශ්‍රායල-ගැති පිලිවෙත තව දුරටත් පෙන්නුම් කිරීමකි.
ශ්‍රී ලංකාවේ සසප සාමාජිකයින්ට එරෙහිව ක්‍රියාත්මක ආන්ඩු ගැති ප්රචන්ඩත්වය හෙලා දැකීම සඳහා නවසීලන්තයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් විරෝධතා ලිපි පැමිනේ
ශ්‍රී ලංකාවේ සසප සහ ලොව පුරා සිටින එහි සහෝදර පක්ෂ, ප්‍රනාන්දු සහ වසන්ත යන සසප සාමාජිකයින් ආරක්ෂා කිරීම සඳහාත්, මොරටුව විශ්ව විද්‍යාලයේ සහ වෙනත් ඕනෑම ස්ථානයක ප්රචාරක කටයුතු කිරීමට සසපට ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහාත් උද්ඝෝෂනය කරති.[
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක සහෝදර සහෝදරියන් වෙත විවෘත ලිපියක්:
පොදුජන ප්රගතිශීලී සේවක සංගමයේ මොරටු ශාඛාවේ නායකයන්ගේ මැර ප්‍රහාරය හෙලා දැකීමට එක්වන්න
සෑම කම්කරුවෙකුට ම තමා විශ්වාස කරන සහ ගරු කරන දේශපාලන අදහස් දැරීමටත්, ඒ සඳහා කම්කරුවන් අතර උද්ඝෝෂනය කිරීමටත්, ඒවා විවෘත ව සාකච්ඡා කිරීමට හා විවාද කිරීමටත් අයිතියක් ඇත. එය ශ්‍රේෂ්ඨ සම්ප්රදායක් වන අතර කම්කරු පන්තියේ මූලික අයිතියකි.
ශ්‍රී ලංකාවේ සසප, තම සාමාජිකයින්ට පාලක පක්ෂයේ මැරයන් විසින් එල්ල කරන ලද ප්රචන්ඩ ප්‍රහාරය හෙලා දකී
සසප, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව කම්කරුවන්, තරුනයින් සහ ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටින්නේ, නිදහසේ දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදීම සඳහා අප පක්ෂයට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරන ලෙසයි.
"සසප සාමාජිකයින්ට එරෙහි ප්‍රහාරය, ජාත්‍යන්තර කම්කරු පන්තියට එරෙහි ප්රහාරයකි": විල් ලෙහ්මන් ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියි
පෙන්සිල්වේනියා මැක් ට්‍රක් රථ කම්කරුවෙකු වන, පසුගිය වසරේ යූඒඩබ්ලිව් සභාපති ධුරය සඳහා පැවැත්වුනු මැතිවරනයේදී අපේක්ෂකයෙකු වූ විලියම් ලෙහ්මන්, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිමින් පහත ප්‍රකාශය නිකුත් කලේය.
ආන්ඩුවේ මැරයින්ගේ ප්‍රහාරයට ලක්වූ සසප සාමාජිකයින්ට ඩේවිඩ් නෝර්ත්ගෙන් පනිවිඩයක්
බියගුළු මැරයන් -ධනපති ආන්ඩුවලට බැල මෙහෙවරකම් කරන්නන් ලෙස සේවය කරන වෘත්තිය සමිති නිලධරය- මුග්ධ ලෙස විශ්වාස කරන්නේ එවන් ප්රතිගාමී ක්‍රියා හරහා අපගේ පක්ෂය බිය ගැන්විය හැකි බවයි.
සසප සාමාජික දේහින් වසන්තගෙන් විශ්වවිද්‍යාල අනධ්‍යන කම්කරුවන්ට විවෘත කැඳවුමක්
සියලු කරුනු වලින් සනාථ කෙරෙන්නේ, වෘත්තීය සමිති නිලධරයන්, ධනපති ක්‍රමය මුලුමනින්ම වැලඳගත් හා හිසේ සිට දෙපතුල දක්වා ප්‍රජාතන්ත්‍ර-විරෝධි වූ උපකරනයන් බවට පත්ව ඇති බවයි.
ලෝක සමාජවාදයේ ජයග්‍රහනය වෙනුවෙන් ජීවිතය කැප කල හෙලන් හෙල්යාර්ඩ් වෙත (1950-2023) උපහාරයකි
පසුගිය නොවැම්බර් 28 වැනි දින, වයස අවුරුදු 73 දී හදිසියේ මිය ගිය, අඩ සියවසකට වැඩි කාලයක් සමාජවාදී සමානතා පක්ෂයේ සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්රමුඛ සාමාජිකාවක් වූ හෙලන් හෙල්යාර්ඩ් වෙත ඩේවිඩ් නෝර්ත් විසින් පිරිනමන ලද උපහාරය අපි මෙහි පල කරමු. මෙම සැඳහුම්, දෙසැම්බර් 3 ඉරිදා හෙලන් වෙනුවෙන් පැවැත් වූ අනුස්මරන රැස්වීමක් ආරම්භයේදී ඉදිරිපත් කෙරුනි.
හෙලන් හෙල්යාර්ඩ් වෙත පිදෙන උපහාරයකි (1950 නොවැම්බර් 24 - 2023 නොවැම්බර් 28)
හැත්තෑ තුන් හැවිරිදි හෙලන් හෙල්යාර්ඩ්ගේ අනපේක්ෂිත, හදිසි මරනය එක්සත් ජනපදයේ සහ ලොව පුරා කම්කරු පන්තියට සමාජවාදය සඳහා සටනේ නිර්භීත හා කැපවූ සටන්කාරිනියක අහිමි කලේය.
"හෙලන් සහෝදරියගේ ජීවිතය පෙන්නුම් කරන්නේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ බලයයි"
දෙසැම්බර් 3 දා හෙලන් හෙල්යාර්ඩ් සහෝදරිය වෙනුවෙන් පවත්වන ලද අනුස්මරන රැස්වීමේදී ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්රමුඛ සාමාජිකයෙකු වන වසන්ත රූපසිංහ විසින් ඇයට පුදකල උපහාරය අපි මෙහි පලකරන්නෙමු.
කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කොට කැඳවනුවස්, සමස්ත දිවයින අලලාගත් උද්ඝෝෂනයක් සඳහා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) වැඩකරන ජනයාට හා තරුනයන්ට කැඳවුම් කරයි.
ධනපති පක්ෂ-වෘත්තීය සමිති පෙරමුනු එපා! ආන්ඩුවේ-ජාමූඅ කප්පාදු පියවර පරාජය කරමු! කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනඟමු!
ආන්ඩුවට, විරුද්ධ පක්ෂවලට, වෘත්තීය සමිතිවලට සහ ඔවුන්ගේ ව්‍යාජ “වාම” හෙන්චයියන්ට එරෙහිව සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන් කරනුවස් කාරනා තම අතට ගන්නා ලෙස සහ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙසයි.
කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයට ගොවීහු සහය පලකරති
කම්කරුවන්, දුගීන් සහ තරුනයන් ගේ ඒකාබද්ධ අරගලයකින් ධනපති පන්ති පාලනය අහෝසි කලයුතු බව බැරගම ගොවීහු කියති.
උතුරේ ධීවරයෝ කයිට්ස්හිදී ක්‍රියාකාරී කමිටුවක් සංවිධානය කරති
දරුනු ගැටලුවලට සහ නාවික හමුදාවේ මර්දනයට මුහුන දෙන උතුරේ ධීවරයන් ඔවුන්ගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සටන් කිරීම සඳහා ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවයි.
ශ්‍රී ලංකාවේ සසප/සසජාතශි රැස්වීම, රාජ්‍ය මර්දනයට එරෙහිව සටන් කිරීමේ සමාජවාදී වැඩපිලිවෙලක් ගැන සාකච්ඡා කරයි
රාජ්‍ය මර්දනයට එරෙහි සහ සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා සටන, ධනවාදයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම මත පදනම් විය යුතු බව කථිකයෝ පැහැදිලි කලහ.
ඉරානය ඉලක්ක කල ඇමරිකානු-ඊශ්‍රායල යුද්ධයට එරෙහි රැස්වීම සමාජවාදී ක්‍රියාමාර්ගය කෙරෙහි වැඩෙන උනන්දුව පෙන්නුම් කරයි
සූම් තාක්ෂනය භාවිතයෙන් සහ පක්ෂයේ ෆේස්බුක් පිටුව ඔස්සේ ද සජීවී ව විකාශය වූ මනා සහභාගීත්වයකින් යුතු ව කොලඹ පැවැති සසප ප්‍රසිද්ධ රැස්වීමේ දී, පුලුල් ගෝලීය ගැටුමක් දක්වා වර්ධනය වීමට තර්ජනය කරන ඉරානය ඉලක්ක කරගත් අධිරාජ්‍යවාදී ප්‍රහාරයට විරුද්ධ ව ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාවය සාකච්ඡා කෙරිනි.
ට්‍රම්ප් ඉරානයට එරෙහි ව ගොඩබිම් ආක්‍රමනයක් සැලසුම් කරයි
ඉරාන වෙරල තීරයේ ගොඩබිම් ආක්‍රමනයක් සීමිත හෝ පාලනය කල හැකි මෙහෙයුමක් නොවනු ඇත. එය දිග්ගැස්සුනු හා බිහිසුනු ලේ වැගිරීමක් වනු ඇත.
ගෝලීය ඉන්ධන අර්බුදයට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එක්සත් ජනපදයට නොව ඉරානයට දොස් පවරයි
දිසානායකගේ ප්‍රකාශ මගින් ඉරානයට එරෙහි නීති විරෝධී එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය සම්බන්ධයෙන් රජයේ ව්‍යාජ “මධ්‍යස්ථභාවය” පිලිබඳ ප්‍රකාශය නැවත වරක් හෙලිදරව් කරයි.
ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල් යුද්ධය නවත්වනු: මාර්තු 17දා කොලඹ රැස්වීමට එක්වන්න!
මෙම රැස්වීම අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව ව්‍යාපාරයක් ගොඩනැගීමට අවශ්‍ය කම්කරු පන්තියේ දේශපාලන ඉදිරිදර්ශනය සාකච්ඡා කරනු ඇත.
ඔන්ලයින් පෙත්සම-ඕල්ටන් වත්තේ කම්කරුවන් 22ට එරෙහි බොරු නඩුව ඉල්ලා අස් කරගනු!
පෙත්සමට ඔබේ අත්සන තබා වක්රික උද්ඝෝෂනයට සහයෝගය දෙන්න
මස්කෙලිය ඕල්ටන් වත්තේ කම්කරුවන්ට එරෙහි දඩයම දිගටම ක්‍රියාත්මක වෙයි
ඕල්ටන් වත්තේ කම්කරුවන් 38 දෙනෙකුට එරෙහි දඩයම වතු සමාගමේ, පොලීසියේ සහ වෘත්තීය සමිති වල ඒකාබද්ධ කුමන්ත්රනයක් වන අතර එය වතු කම්කරුවන්ට හා සමස්ත කම්කරු පන්තියට එරෙහිව ධනපති ආන්ඩුව සහ හාම්පුතුන් විසින් මුදාහැර ඇති මර්දනයේ කොටසකි.
ඕල්ටන් වතු කලමනාකාරීත්වය කම්කරුවන්ට එරෙහිව ගොනු කල බොරු නඩුව සඳහා තව තවත් චෝදනා සොයති
වසංගතයෙන් උග්‍ර වූ අර්බුදය, හාම්පුතුන් විසින් වතු ප්‍රතිව්‍යූහගත කිරීම සීඝ්රයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගැනේ.
ඕල්ටන් වත්තේ කම්කරුවන්ට එරෙහි සමාගමේ හා පොලීසියේ අඩන්තේට්ටම් අඛන්ඩ ව ඉදිරියට
සමාගම හා පොලීසිය විසින් ඉහලින් ම සූරාකැවෙන, අඩු වැටුප් ලබන කම්කරුවන් දඩයම් කිරීම වේගවත් කරද්දී ඕල්ටන් වත්තේ කම්කරුවන්ගේ බොරු නඩුව තවත් මාස හතරකින් කල්දමා ඇත
මැයි දිනය 2025
විද්‍යාවට එරෙහි ට්‍රම්ප්-කෙනඩි යුද්ධයේ ගෝලීය ඇඟවුම්
මෙය කෝවිඩ්-19 වසංගතය පිලිබඳ ජාත්‍යන්තර කම්කරු පරීක්ෂනයේ සම්බන්ධීකාරක එවන් බ්ලේක් 2025 ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලියේදී කල කතාවයි.
ජවිපෙ/ජාජබ ආන්ඩුව කෝවිඩ්-19 සහ අනෙකුත් අන්තරායකාරී බෝවන රෝගවල නැග්ම දිගටම නොසලකා හරියි
නරක අතට හැරෙන තත්වය පිලිබඳ ව මහජන කනස්සල්ල ඉහල යමින් තිබිය දී, ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජනතා බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, මෙම රෝගයේ සහ වේගයෙන් බෝවන අනෙකුත් රෝගවල පැතිරීමේ සැබෑ මට්ටම් සඟවමින් සිටී.
උතුරේ පැතිර යන මී උන රෝගයෙන් හත් දෙනෙක් මිය යති
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු අකුරටම ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය ආන්ඩුව යටතේ මහජන සෞඛ්‍ය සේවය තවදුරටත් බිඳ වැටෙනු ඇත.
බලහත්කාරී ආදාහනයන් ගැන සමාව අයදිමින් ජනාධිපතිවරයා මුස්ලිම් ජනයාගෙන් ඡන්දය ඉල්ලයි
තම මියගිය අයවලුන් සෑමවිටම භූමදානය කරන මුස්ලිම් ප්‍රජාවේ විරුද්ධත්වය නොතකා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, කෝවිඩ්-19 වසංගතය පැතිරී යද්දී මියගිය සියල්ලන්ගේ සිරුරු ආදාහනය කිරීමට නියෝග කලේ ය.
ආන්ඩුවට බලපෑම් දමා ඉල්ලීම් දිනීමේ වෛද්‍ය සංගම් නායකයන්ගේ වැඩපිලිවෙලේ බංකොලොත්කම හෙලිවේ
ජාමූඅ හි කප්පාදුවට, ඒ මත පදනම් වූ ආන්ඩුවේ පිලිවෙත් වලට සහ ධනවාදයට ම එරෙහි අරගලයකින් තොර ව, නිදහස් මහජන සෞඛ්‍ය සේවය ආරක්ෂා කල නොහැක.
සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුවේ ඔන්ලයින් රැස්වීම නිදහස් සෞඛ්‍ය සේවය රැක ගැනීමට සමාජවාදී මූලෝපායක් ඉදිරිපත් කරයි
නිදහස් සෞඛ්‍ය සේවය රැක ගැනීම මිලියන සංඛ්‍යාත කම්කරු පීඩිත මහජනතාවට ජීවිතය මරනයත් අතර අරගලයක් බව අවධාරනය කල රැස්වීම ඒ සඳහා ජීඑම්ඕඒ අතුලු වෘත්තීය සමිතිවල ද්‍රෝහී ක්‍රියාකලාපයට එරෙහි ව ජාත්‍යන්තර සමාජවාදී මූලෝපායක් විස්තාරනය කලේ ය.
ආන්ඩුව, දුම්රිය සේවයට මිලිටරි භටයන් යොදා ගැනීමේ වැඩපිලිවෙල අරඹයි
අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙල අකුරට ම ක්‍රියාවට දමමින් සිටින ජවිපෙ/ජාජබ ආන්ඩුව, තම වැඩපිලිවෙලට එරෙහි ව වර්ධනය වෙමින් පවතින පන්ති අරගල මැඩීමට මිලිටරීකරන පියවරයන් ක්‍රියාවට දමමින් සිටී.
සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුවේ ඔන්ලයින් රැස්වීම සඳහා උද්ඝෝෂනය
පේරාදෙනිය ලමා රෝහලේ හෙදියෝ තම දුෂ්කර සේවා කොන්දේසි පෙන්වා දෙති
“අපි හැමදාම වැඩට එන්නේ ලොකු බරක් ඔලුවේ තියාගෙන. ආපසු යන්නේ වේදනාවෙන්. කොපමන වෙහෙසිලා සේවය කලත් ඒ ගැන කිසිම ඇගයීමක් නැහැ.”
"නිදහස් අධ්‍යාපනය වගේම නිදහස් සෞඛ්‍යයත් පුද්ගලීකරනය දිසාවටයි තල්ලු කෙරෙන්නේ”: රජයේ වෛද්‍යවරයෙක්
වෛද්‍යවරුන්ගේ වැටුප් ඉල්ලීම් ගැටෙන්නේ අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙල යටතේ නිදහස් සෞඛ්‍ය සේවය විනාශ කිරීමේ ජවිපෙ/ජාජබ ආන්ඩුවේ රුදුරු සැලසුම් සමග වන අතර, නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තියේ පොදු අරගලයක දැවෙන අවශ්‍යතාවය ඉන් මතු කෙරෙයි.
සියලුම සෞඛ්‍ය සේවකයින්ට ඉල්ලීමක්
නිදහස් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමට සටන් කරමු! ක්‍රියාකාරී කමිටු ගොඩනඟමු!
සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව (එච්ඩබ්ලිව්ඒසී) අවධාරනය කරන්නේ ජාමූඅ හි කප්පාදුවට, ඒ මත පදනම් වූ ආන්ඩුවේ පිලිවෙත් සහ ධනවාදයටම එරෙහි අරගලයකින් තොරව, නිදහස් මහජන සෞඛ්‍ය සේවය ආරක්ෂා කල නොහැකි බවයි.
පාසල් සංවර්ධන නිලධාරීන්ට කැඳවුමක්: රැකියා අයිතිය දිනා ගැනීමට අවශේෂ කම්කරුවන් ගේ සහාය ගොනු කර ගනිමින් සටන් වදිමු!
සෑම අංශයක ම වෘත්තීය සමිති නායකයන් සේ ම පාසල් සංවර්ධන නිලධාරි සමිති නායකයන් ද සිදු කරන්නේ ධනපති ආන්ඩුවලට බලපෑම් දමා ධනපති ක්‍රමය තුල ම ප්‍රශ්න විසඳා ගත හැකි ය යන මිථ්‍යාව තම සාමාජිකත්වයට ගිල්ලවීමයි.
රජයේ වෛද්‍ය නිලධාරි වර්ජනයට සහාය දෙමු! නිදහස් සෞඛ්‍ය සේවය රැක ගැනීමට සෞඛ්‍ය සේවකයන් ඇතුලු කම්කරු පන්තිය බලමුලු ගන්වමු!
අර්බුදයේ පවතින ධනපති ක්‍රමය තුල හා එහි විධායකය වන ධනපති ආන්ඩුව යටතේ මොනම කම්කරු කොටසකට, වෘත්තීය කන්ඩායමකට හෝ දුගී මහජනතාවට තම අයිතීන් සහ ජීවන කොන්දේසි අරක්ෂා කර ගැනීමට නොහැක.
වසංගතය නැවැත්විය හැකි එකම ක්‍රමය නම් කොවිඩ්-19 මුලිනුපුටා දැමීමයි
වේගයෙන් බෝ වන ඩෙල්ටා ප්‍රභේදයෙහි ගෝලීය ව්‍යාප්තිය සහ ලමුන්ට තිබෙන සුපැහැදිලි අවදානම නොතකා ලොව පුරා පාසල් සම්පූර්නයෙන් නැවත විවෘත කිරීමේ උත්සාහය මඟින් පැහැදිලි වී ඇත්තේ එකම ශක්‍ය මූලෝපාය වන්නේ කොවිඩ්-19 ජාත්‍යන්තරව ම මුලිනුපුටා දැමීම බව යි.
පාලන තන්ත්‍රය බිඳවැටෙද්දී එක්සත් ජනපද හමුදා නැවත ඇෆ්ගනිස්ථානයට පැමිනෙයි
කාබුල් නගරය හැර සෑම නගරයක් ම පාහේ ආක්‍රමනය කිරීම මඟින් හෙලිදරව් කර තිබෙන්නේ වසර 20 ක යුද්ධයෙන් සහ සිය දහස් ගනනකගේ මරනවලින් පසු එක්සත් ජනපද මැදිහත් වීමේ නිහීන අසාර්ථකභාවය යි.
සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසල පන්ති අරගලයේ වර්ධනය සඳහා සාමාජිකත්වය සූදානම් කරයි
එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය, අගෝස්තු 1 සිට අගෝස්තු 6 දක්වා ගිම්හාන පාසලක් පැවැත්වූ අතර ඊට පෙර 2019 ජූලි මාසයේදී පැවති සසප පාසලේ සිට, එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව සිදුවූ ප්‍රධාන සමාජ හා දේශපාලන සිදුවීම් විශ්ලේෂනය කිරීම සඳහා එය කැප කෙරුනි.
දරුවන්ගේ ජීවිත වටී! පාසල් නැවත විවෘත කිරීම නවතා දමනු!
ලමුන්ද ඇතුලුව, රට පුරා කොවිඩ්-19 රෝගීන් වැඩිවීම සහ රෝහල් ගතවීම් මධ්‍යයේ බයිඩන් ආන්ඩුව පාසල් සම්පූර්නයෙන්ම විවෘත කල යුතුය යන ඉල්ලීම තීවෘ කරයි
මෙම පරිවර්තන කෘතියට අඩංගුවන්නේ, 1931-32 කාලයේදී ට්‍රොට්ස්කිගේ අරගලයේදී ප්‍රකාශයට පත් කෙරුනු ප්‍රධාන ලියවිල්ලකි. එය ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ පමනක් නොව සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය හා තුන්වැනි ජාත්‍යන්තරය තුල ඔඩු දුවාගොස් පැවති ස්ටැලින්වාදී කම්කරු පන්ති ද්‍රෝහී දේශපාලන පිලිවෙතට එරෙහිව එල්ල කෙරුන වෙඩිමුර මාලාවෙන් එකකි.
විමසීම්: 0773562327
ඉරානය ඉලක්ක කල ඇමරිකානු-ඊශ්‍රායල යුද්ධයට එරෙහි රැස්වීම සමාජවාදී ක්‍රියාමාර්ගය කෙරෙහි වැඩෙන උනන්දුව පෙන්නුම් කරයි
සූම් තාක්ෂනය භාවිතයෙන් සහ පක්ෂයේ ෆේස්බුක් පිටුව ඔස්සේ ද සජීවී ව විකාශය වූ මනා සහභාගීත්වයකින් යුතු ව කොලඹ පැවැති සසප ප්‍රසිද්ධ රැස්වීමේ දී, පුලුල් ගෝලීය ගැටුමක් දක්වා වර්ධනය වීමට තර්ජනය කරන ඉරානය ඉලක්ක කරගත් අධිරාජ්‍යවාදී ප්‍රහාරයට විරුද්ධ ව ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාවය සාකච්ඡා කෙරිනි.
ඉන්දු-පකිස්තාන යුද්ධයට විරුද්ධ වීම නිසා ඉන්දියාවේ එස්ආර්එම් විශ්ව විද්‍යාලයෙන් මහාචාර්ය ලෝරා ශාන්තකුමාර් නෙරපීමට විරුද්ධ වෙනු!
ලෝරා ශාන්තකුමාර් වහා ම යලි සේවයේ පිහිටුවන ලෙසත්, පලිගැනීමට ලක්වීමේ භීතියෙන් තොර ව යුද්ධයට විරුද්ධ වීමට ඇය ඇතුලු සියලු ශාස්ත්‍රාලිකයන්ට, විශ්ව විද්‍යාල සේවකයන්ට හා ශිෂ්‍යයන්ට තිබෙන අයිතිය ආරක්ෂා කරන ලෙසත් ලෝසවෙඅ කැඳවුම් කරයි.
ඉන්දියාවේ මෝදි ආන්ඩුව ග්‍රාමීය රැකියා පොරොන්දු වැඩපිලිවල විනාශ කර දමමින් දුප්පතුන්ට එරෙහි යුද්ධය තීව්‍ර කරයි
මෝදි ආන්ඩුව සිය ග්‍රාමීය රැකියා “පොරොන්දු” කුනු කූඩයට දමමින් සිටින්නේ, දිගු කලක් තිස්සේ එයට යෙදවෙන රාජ්‍ය පිරිවැය සමච්චලයට ලක් කරමින්, තමන් ග්‍රාමීය වැටුප් “ඉහල නංවන” බවට මැසිවිලි නගමින් සිටි පාලක පන්තියේ වඩාත් ම කෑදර කොටස්වල දිගු කාලීන ඉල්ලීමක් ඉටු කිරීම වසයෙනි.
පෙබරවාරි 12 මහා වැඩ වර්ජනයට සහභාගී වන ඉන්දියානු කම්කරුවන් වෙත:
ධනේශ්වර ප්‍රතිගාමීත්වය පරාජය කර සමාජ සමානාත්මතාව සුරක්ෂිත කිරීම සඳහා, කම්කරුවන් තමන්ගේ ස්වාධීන පන්ති බලය ගොඩනඟා ගත යුතු ය!
ඉන්දියානු කම්කරු පන්තිය, දකුනු ආසියාව පුරා සහ ගෝලීය වශයෙන් ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනක දී දකුනු ආසියාව පුරා සහ ගෝලීය වශයෙන් කම්කරුවන් සමඟ අත්වැල් බැඳ ගත යුතු ය. ඉන්දියානු ශ්‍රමය සූරා කන එක ම ගෝලීය සංගත, සෑම තැනක ම කම්කරුවන් සූරා කයි. බාහිර ප්‍රතිවාදීන්ට එරෙහි ව යුද්ධයට සූදානම් වන එම ආන්ඩු ම, තම රටේ වැඩ කරන ජනතාවට එරෙහි ව යුද්ධ කරමින් සිටියි.
සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ
ප්‍රසිද්ධ රැස්වීම: ඉරානයට එරෙහි එක්සත් ජනපද- ඊශ්‍රායල යුද්ධය නතර කරනු!
සසජාතශි මෙම රැස්වීම පවත්වන්නේ, සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා කම්කරු පන්තියේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් දියත් කර ඇති ජාත්‍යන්තර උද්ඝෝෂනයේ කොටසක් ලෙසයි.
ඉරානය ඉලක්ක කල ඇමරිකානු-ඊශ්‍රායල යුද්ධයට එරෙහි රැස්වීම සමාජවාදී ක්‍රියාමාර්ගය කෙරෙහි වැඩෙන උනන්දුව පෙන්නුම් කරයි
සූම් තාක්ෂනය භාවිතයෙන් සහ පක්ෂයේ ෆේස්බුක් පිටුව ඔස්සේ ද සජීවී ව විකාශය වූ මනා සහභාගීත්වයකින් යුතු ව කොලඹ පැවැති සසප ප්‍රසිද්ධ රැස්වීමේ දී, පුලුල් ගෝලීය ගැටුමක් දක්වා වර්ධනය වීමට තර්ජනය කරන ඉරානය ඉලක්ක කරගත් අධිරාජ්‍යවාදී ප්‍රහාරයට විරුද්ධ ව ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාවය සාකච්ඡා කෙරිනි.
යූජීසී නව චක්‍රලේඛය ජවිපෙ/ජාජබ ආන්ඩුව ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයේ නව අදියරක්!
තම අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන් පරාජය කිරීම සඳහා ශිෂ්‍යයන් කම්කරු පංතිය දෙසට හැරී, ධනපති ආන්ඩුවටත්, සමස්ත ධනපති ක්‍රමයටත් එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත සටන් වදින කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන් වැදිය යුතුය.
ගෝලීය ඉන්ධන අර්බුදයට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එක්සත් ජනපදයට නොව ඉරානයට දොස් පවරයි
දිසානායකගේ ප්‍රකාශ මගින් ඉරානයට එරෙහි නීති විරෝධී එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය සම්බන්ධයෙන් රජයේ ව්‍යාජ “මධ්‍යස්ථභාවය” පිලිබඳ ප්‍රකාශය නැවත වරක් හෙලිදරව් කරයි.
1940 අගෝස්තු 20 වැනි දින ස්ටැලින්වාදී ඒජන්තයෙකු වූ රේමන් මර්කේඩර් මෙක්සිකෝ සිටි නගරයට තදාසන්න කොයෝකාන්හි දී ලියොන් ට්‍රොට්ස්කිව ඝාතනය කලේ ය. ඔහුට ට්‍රොට්ස්කිට ලඟා වීමට හැකි වුනේ සිල්වියා ඇගෙලොෆ් සමග තිබූ සම්බන්ධය නිසා ය.
එරික් ලන්ඩන්ගේ 2021 පෙබරවාරි ලිපි මාලාව:
1 කොටස | 2 කොටස | 3 කොටස | 4 කොටස
මෙම ලිපි මාලාව ආශ්‍රිත ව ඩේවිඩ් නෝර්ත් සහ එරික් ලන්ඩන් සහභාගී වූ සජීවි ප්‍රශ්නෝත්තර මන්ඩපය
සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ
ප්‍රසිද්ධ රැස්වීම: ඉරානයට එරෙහි එක්සත් ජනපද- ඊශ්‍රායල යුද්ධය නතර කරනු!
සසජාතශි මෙම රැස්වීම පවත්වන්නේ, සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා කම්කරු පන්තියේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් දියත් කර ඇති ජාත්‍යන්තර උද්ඝෝෂනයේ කොටසක් ලෙසයි.
යූජීසී නව චක්‍රලේඛය ජවිපෙ/ජාජබ ආන්ඩුව ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයේ නව අදියරක්!
තම අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන් පරාජය කිරීම සඳහා ශිෂ්‍යයන් කම්කරු පංතිය දෙසට හැරී, ධනපති ආන්ඩුවටත්, සමස්ත ධනපති ක්‍රමයටත් එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත සටන් වදින කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන් වැදිය යුතුය.
ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල් යුද්ධය නවත්වනු: මාර්තු 17දා කොලඹ රැස්වීමට එක්වන්න!
මෙම රැස්වීම අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව ව්‍යාපාරයක් ගොඩනැගීමට අවශ්‍ය කම්කරු පන්තියේ දේශපාලන ඉදිරිදර්ශනය සාකච්ඡා කරනු ඇත.
කම්කරුවෝ සහ ශිෂ්‍යයෝ ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල යුද්ධයට විරුද්ධ ව කතා කරති
“ඇමරිකානු ආන්ඩුවට මිනිසුන් ගැන එතරම් සැලකිලිමත් වෙනවා නම්, සංක්‍රමනිකයන් එක්සත් ජනපදයෙන් පිටුවහල් කරන්නේ ඇයි? ඇමරිකානු ජනතාවට ඇති ලොකු ම තර්ජනය ට්‍රම්ප් පරිපාලනයම තමයි,” රජයේ පාසල් ගුරුවරියක්.
විමසීම්: 0773562327 හෝ අපි වෙත විද්‍යුත් ලිපියක් යොමු කරන්න.
බහුචිතවාදියා: සමකාලීන සමාජ ව්‍යාධීන් අව්‍යාජව පිලිබිඹු කරන සිනමා නිර්මානයක්
චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිතය වන සසිත, ඔහුගේ කාලයේ නිශේධනීය සමාජ ගති ලක්ෂන සහ සමාජ ව්‍යාධීන් සංයුක්තව නියෝජනය කරයි.
මාලිනී ෆොන්සේකා, 1947-2025
විශිෂ්ට සහ ආකර්ශනීය රංගන ශිල්පිනියක ලෙස, මාලිනී සෙනෙහලතා ෆොන්සේකා දිගුකල් මතකයේ රැඳෙනු ඇත.
ජීවත් වෙන්න මෙහේ? අපෝ බෑ!: අධියථාර්ථවාදය සහ ප්‍රති-ෆැසිස්ට්වාදය නමැති මියුනිච්හි ලීන්බාක්හවුස් කලාගාර ප්‍රදර්ශනය අධියථාර්ථවාදී ව්‍යාපාරයේ දේශපාලන මූලයන් ගවේශනය කරයි
ෆියාරි සංවිධානය මෙසේ ප්‍රකාශ කලේ ය: “කම්කරුවන්ට මෙන් ම කලාවට ද පීතෘභූමියක් නැත. වර්තමානයෙහි ‘ප්‍රශෙ‘ කලාව කරා ආපසු යාම වෙනුවෙන් පෙනී සිටීම ...ඓතිහාසික පරාභවය සවිඥානික ව ප්‍රවර්ධනය කිරීමකි.”
චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ පැරඩයිස් චිත්‍රපටය ගැන ලෝසවෙඅ සමග සාකච්ඡා කරයි
ශ්‍රී ලංකාවේ ආන්ඩු-විරෝධී මහජන අරගලය “ඇති හැකි අය හා නැති බැරි අය පවතින බෙදීම් හෙවත් අපේ සමාජයේ සැබෑ පන්ති වෙනස්කම්වල ප්‍රතිඵලය” විය -ප්‍රසන්න විතානගේ
