ශ්‍රී ලංකාවේ සසජාතශි බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරන ලෙස ඉල්ලා පවත්වන ප්‍රසිද්ධ රැස්වීමක් සඳහා උද්ඝෝෂනය කරයි
“බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරනු! ලෝක යුද්ධයට එරෙහි ව ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනඟනු!” යන මැයෙන් සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුන හා ශිෂ්‍යයෝ (සසජාතශි) ඔක්තෝබර් 13දා පවත්වන මාර්ගගත ප්‍රසිද්ධ රැස්වීමට සහභාගී වීම සඳහා කම්කරුවන් සහ තරුනයින් ගනනාවක් දැනට ම ලියාපදිංචි වී ඇත.
