කම්කරු අරගල

විශ්වවිද්‍යාලවල පරිහානියට එරෙහි ව ආචාර්යවරු උද්ඝෝෂනය කරති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග හරහා පනවා ඇති දැඩි බදු, ආචාර්යවරු රට හැර යාම, පුරප්පාඩුවලට බඳවා නොගැනීම නිසා ඇති වී තිබෙන ආචාර්ය හිඟය ඇතුලු ගැටලු ගනනාවකට විසඳුම් ඉල්ලා ආචාර්යවරු උද්ඝෝෂනයේ යෙදෙති.

දේහින් වසන්ත

ආන්ඩුවේ අයිඑම්එෆ් වැඩපිලිවෙල කෙරෙහි වැඩෙන කම්කරු විරෝධය මධ්‍යයේ

දුම්රිය වැඩවර්ජනයට එක්වනු! අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට සහ ජවිපෙ/ජාජබ ආන්ඩුවට එරෙහි ව ඒකාබද්ධ අරගලයක් ගොඩනඟනු! සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කරනු!

දුම්රිය සේවකයන් වන අප මෙම අරගලය වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍රයේ අතින් උදුරා අප අතට ගත යුතු ය.

ශ්‍රී ලංකාවේ දුම්රිය කම්කරු ක්‍රියාකාරී කමිටුව

කප්පාදු පියවර ගැඹුරු වත් ම, ශ්‍රී ලංකා ආන්ඩුව “ආර්ථික ප්‍රකෘතිය” ගැන පුරසාරම් දොඩයි

2022 අර්බුදයෙන් පසු සිදු වූ ආර්ථික වර්ධනය ලඟා කර ගෙන ඇත්තේ, කම්කරුවන්ගේ මූර්ත වැටුප් කප්පාදුවත්, රාජ්‍ය සේවාවන් අඩපන කිරීමත් හරහා ය.

සමන් ගුනදාස

රට පුරා සංවර්ධන නිලධාරීහු දහස් ගනනින් විරෝධතා දක්වති

අඩු වැටුප් ලබන රාජ්‍ය සේවකයින්ගේ ජාතික විරෝධතාව, ජීවන වියදම ඉහල යාම මධ්‍යයේ වර්ධනය වන කම්කරු අරගල රැල්ලක කොටසකි.

කපිල ප්‍රනාන්දු
මෑත කාලීන ලිපි