කොරෝනා වෛරස් ගෝලීය වසංගතයට ආන්ඩුවල ප්‍රතිචාරය - ඔවුන්ගේ නුසූදානම්කම, ඉමහත් නොහැකියාව, හා කම්කරු ජනයාගේ ජීවිත පිලිබඳව ඔවුන්ගේ අලජ්ජි උදාසීනත්වය - මානව අවශ්‍යතා ධනේශ්වර ලාභාපේක්ෂාවන්ට හා පෞද්ගලික ධන සම්පත් ගොඩ ගැසීමට යටත් කිරීමේ නිර්මිතයක් ලෙස ලෝකය පුරාම දකින්නට ලැබින.
පසුගිය මාසවල අත්දැකීම් මගින් මානව වර්ගයාට ඇති ලොකුම තර්ජනය වන ධනවාදයේ සැබෑ මුහුනුවර හෙලිදරව්වී තිබේ.
ඕස්ට්‍රේලියාව වැනි මිත්‍ර පාක්ෂිකයින්ගේ පිටුබලය ඇතිව චීනය මත වරද පැටවීමට එක්සත් ජනපදය දරන උත්සාහය කම්කරු පන්තියේ විරෝධය මැද තමන්ගේම සාපරාධී නොසැලකිල්ලෙන් අවධානය වෙනතකට යොමු කිරීමේ කුරිරු උත්සාහයකි.
ඇමරිකාවේ ට්‍රම්ප් පරිපාලනය, බ්‍රිතාන්‍යයේ, බ්‍රසීලයේ සහ අනෙකුත් ආන්ඩු හා සසඳා බලන කල නවසීලන්ත ආන්ඩුව, ගෝලීය වසංගතයට වඩාත් මානවවාදී ආකාරයෙන් ප්‍රතිචාර දැක්වූවන්ගේ ප්‍රතිමූර්තියක් ලෙස ධනපති මාධ්‍ය විසින් හුවාදක්වනු ලැබේ.
ලක්ෂ සංඛ්‍යාත සාමාන්‍ය ජනයා ආසාදිත යැයි හඳුනා ගැනීමට හෝ ප්‍රතිකාර කිරීමට හෝ වසංගතයේ ආරම්භයේ සිටම ධනවාදී ක්‍රමය අසමත් විය.
ආන්ඩුව සෑබෑ මරන අනුපාතය ගැන බොරු කියමින් හා ආසාදනය පැතිරීම වැලැක්වීමට කිසිවක් නො කරමින් සිටියදී, අගමැති බෝරිස් ජොන්සන්ගේ “පොකුරු ප්‍රතිශක්ති” පිලිවෙත එක්සත් රාජධානියේ දසදහස් ගනනකගේ ජීවිත බිලිගැනීමට තුඩු දී ඇත.
කම්කරු පන්තිය දැන් පෙරමුනු දෙකක අරගලයකට මුහුන දී සිටී: කොවිඩ්-19 ට එරෙහි යුද්ධය සහ පන්ති යුද්ධය.
ජර්මානු ආන්ඩුව සිය සාපරාධී ආපසු වැඩට යැවීමේ උද්ඝෝෂනය සමඟ ධනවතුන්ගේ ලාභ සුරක්ෂිත කිරීම සහ මූල්‍ය වෙලඳපොලවල ප්‍රසාද දීමනා අඛන්ඩව පවත්වා ගැනීම සඳහා මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ මරන අනුමත කරයි.
අසාන්ජ් ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කල සහ ඔහුට එරෙහි අපහාස ව්‍යාපාරයට සම්බන්ධ වූ සියලු දේශපාලන ප්රවනතා සහ පුද්ගලයින්ගේ අත්වල ලේ තවරී ඇත.
වසංගතය මැද පෙරදිග රටවල ධනපති පංතියේ බංකොලොත් බව පමනක් නොව, අධිරාජ්‍යවාදයේ සැබෑ මුහුනුවරද හෙලි කරයි.
සියල්ලෝම මෙයට එකට මුහුනපා සිටිති යන කථා තිබුනේවී නමුත් එක්සත් ජනපද පාලක පන්තිය වසංගතය යුද්ධය සඳහා මෙවලමක් ලෙස සලකයි.
කම්කරුවෝ රට පුරා සහ ඉන් ඔබ්බෙහි හදිසි වැඩ වර්ජන හා විරෝධතාවල නිරතවෙද්දී, බ්‍රසීලය වේගයෙන් කොරෝනා වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් තිබේ.
මැකිලඩෝරා ලෙස හඳුන්වන, මෙක්සිකෝව පුරා නිෂ්පාදන කම්හල්වල කම්කරුවෝ දහස් ගනනක්, අත්‍යවශ්‍ය නොවන කර්මාන්තශාලා වැසීම සඳහා බල කිරීමට සහ අත්‍යවශ්‍ය කම්හල්වල ආරක්ෂක උපකරණ ලබාගැනීමට වර්ජනය කරති.
කැනඩාව වසංගතය සඳහා මුලුමනින් නුසූදානම්ව සිටි අතර මූල්‍ය වෙලඳපොලවල “සෞඛ්‍යය”, සෞඛ්‍ය සේවා පද්ධතියට වඩා බොහෝසෙයින් වැදගත් යැයි සැලකේ.
නැවත වැඩට යාම බලාත්මක කිරීමට සහ වෝල් වීදීයේ ඇපදීම් වෙනුවෙන් ගෙවීම් කිරීමට පන්ති සබඳතාවන්ගේ දැවැන්ත ප්‍රතිව්‍යූහගත කිරීමක් ක්‍රියාවට දැමීම සඳහා පාලක ප්රභූවේ උත්සුකයන් කම්කරු පන්තියේ මහා විරෝධයකට මුහුනදෙනු ඇත.