Perspective
ඉරානයට එරෙහි සාපරාධී එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය නවත්වනු!
පෙබරවාරි 28 වැනි දා අලුයම ආරම්භ වූ ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරය, එක්සත් ජනපද ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් සිදු කල සාපරාධී යුද ක්‍රියාවකි.

